ආයතනයක සේවකයන් 103කට කොවිඩ්

කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල බල ප්‍රදේශයේ ආයතනයක සේවකයන් 103 දෙනකුට කොවිඩ් වෛරසය ආසාධනය වී ඇතැයි වාර්තා වනවා.

ඉන් වැඩි පිරිසක් චීන ජාතිකයන් බවටයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !