ආයතනයක සේවකයන් 103කට කොවිඩ්

කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල බල ප්‍රදේශයේ ආයතනයක සේවකයන් 103 දෙනකුට කොවිඩ් වෛරසය ආසාධනය වී ඇතැයි වාර්තා වනවා.

ඉන් වැඩි පිරිසක් චීන ජාතිකයන් බවටයි වාර්තා වන්නේ.