AFC Banner
Empty Ad
Empty Ad

ආබාධිත සෙබළාට පහරදුන් ප්‍රා.මන්ත්‍රී අත්අඩංගුවට

අබාධිත රණවිරුවකුට අමානුෂික ලෙස පහර දී තුවාල කිරීමේ සිද්දියකට සම්බන්ධ බණ්ඩාරගම ප්‍රදේශිය සභාවේ මන්ත්‍රීවරයකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පහර කෑමට ලක්වූ පුද්ගලයා “රණවිරුවෝ “සංගීත කණ්ඩායම් බාර ජ්‍යෙෂ්ඨ (කෝනානි) ලෙස කටයුතු කරන බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකි.

එසේම 2009 වසරේ එල් ටි ටි ඊ කොටි ත්‍රස්තවාදීන් සමග විශ්වමඩු ධර්ම පුරම් ප්‍රදේශයේ ඇතිවූ සටනේදී පීඩන බෝම්බයක් පිපිරීමෙන් වම් පාදය අහිමි ආබාධිත සෙබළෙකි. ආබාධිත සෙබළා පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?