ආපදා මැද අනාරක්ෂිතව ආහාර සකසා අලෙවි කරන පුද්ගලයින් සොයා මෙහෙයුම්

ආපදා අවස්ථාවන්හි දී අනාරක්ෂිත ලෙස ආහාර පිළියෙළ කර අලෙවි කරන පුද්ගලයින් සොයා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

මෙම ගැටළුව සම්බන්ධයෙන් පැමිණිලි විශාල සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේ.

මෙවැනි ගැටළු පිළිබඳව 1926 ක්ෂණික දුරකථන අංකයට පැමිණිලි කළ හැකි බවයි ලේකම්වරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?