AFC Banner
AFC Banner
Empty Ad

ආනයනික බිත්තර අද සිට පාරිභෝගිකයින්ට රුපියල් 35ට

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර අද (25) සිට සුපිරි වෙළෙඳසැල් සහ සතොස හරහා අලෙවි කරන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

අද (25) මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ, අනුව ආනයනය බිත්තරයක් මිල රුපියල් 35.00ක මුදලකට මිලදී ගැනීමට හැකියාව ලැබෙනවා.

එමෙන්ම ඇසුරුම් කරන ලද බිත්තරයකක් රුපියල් 40.00ක මුදලකට මිලදී ගත හැකි බවයි වෙළඳ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?