AFC Banner
AFC Banner
Empty Ad

ආනයනික අර්තාපල් බද්ද ඉහළට

ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි රජය ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 20ක්ව පැවති බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ දමා ඇති බව සදහන්.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බදු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?