ආදායම් බලපත්‍ර දීම නතර කිරීමට තවත් පළාතක් තීරණය කරයි

සිය පළාත තුළ ලියාපදිංචි වී ඇති සියළුම වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සබරගමුව පළාත් සභාව නිවේදනය කරනවා.

කොවිඩ් 19 වසංගත තත්ත්වයේ ව්‍යාප්තිය හමුවේ මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව 2021 මැයි 13 වැනි දා සිට 2021 මැයි 31 දක්වා කාලය තුළ ආදායම් බලපත්‍ර නිකුත් නොකිරීමටයි තීරණය කර ඇත්තේ.

එම කාලය තුළ සහ ජුනි මස 15 වැනි දා දක්වාම දඩමුදල් අයකිරීමක් සිදු නොවන බව ද සබරගමුව පළාත් සභාව නිවේදනය කරනවා.

මීට පෙර බස්නාහිර සහ දකුණු පළාත්වල ලියාපදිංචි වාහන සඳහා බලපත්‍ර නිකුත් කිරීම ද තාවකාලිකව අත්හිටවනු ලැබුවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10
Video thumbnail
කප්පම් මුදලක් ලබා ගත් පොලිස් පරික්ෂකවරයෙකුට වැඩ වරදියි..තරුණයාගේ පියා සියල්ල හෙළිකරයි
09:38
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02