ආදරණීය මවක් වුණු, නිළි උපේක්ෂා ස්වර්ණමාලී යළි යුග දිවියට ?

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි උපේක්ෂා ස්වර්ණමාලි කියලා කියන්නේ. කොහොම නමුත් අදටත් ඇය ප්‍රේක්ෂක හදවත් තුල ලැඟුම් ගෙන තියෙන්නේ උපේක්ෂා ස්වර්ණමාලි කියනවාටත් වඩා පබා කියන නමින්. ඉතින් ඒ වගේම කාලයක් නර්තන වේදිකාවේද, ගායන වේදිකාවේද තවත් කාලයක් වෙනස් මඟක යෙදෙමින් දේශපාලන වේදිකාවේද ජනප්‍රිය චිරිතයක් වුනු ඇය අදටත් ජනප්‍රියත්වය අඩුවක් නැති දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් විදිහටත් හඳුන්වලා දෙන්න පුළුවන්.

ඉතින් ඒ වගේම මේ වනවිට ඇය සෙනෙහෙබර දියණියකගේ ආදරණීය මවක් කියන්න අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් කාලයක් ලංකාවේ කළා ක්ෂේත්‍රයට නැතුවම බැරි චරිතයක් වුන උපේක්ෂා ආදරණීය දියණියත් සමඟින් ආදරෙන් සතුටින් ජීවත්වෙන බවක් තමයි අපටනම අහන්නට දකින්නට ලැබෙන්නේ. කොහොම නමුත් මේ අපූරු රංගන ශිල්පිනිය පහුගිය දවසක තවත් කඩවසම් තරුණයෙකු සමගින් අපූරු වෙඩින් ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ සුන්දර අවස්ථාව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූප කරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන කවිදු නිමේශ ඡායාරූප ශිල්පියා විසිනුයි. ඉතින් මේ තාක් කවුරුත් දැකපු නැති මේ ජනප්‍රිය නිළියගේ අලුත්ම ෆොටෝ ශූට් සුන්දර ඡායාරූප කිහිපයක් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?