ආණ්ඩුව මිනිස් ජීවිත මායිම් කරන්නේ නෑ – විපක්ෂ නායක

ආණ්ඩුවට මනුස්සකමක නාමයක්වත් නැති බවත්,එහෙම සංවේදීකමක් තිබෙනවානම් මෙලෙස අසංවේදී ලෙස නොහැසිරෙන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ගෑස් පිපිරීම් වලින් ජීවිත හානි සහ වින්දිතයින් බවට පත්වූ පිරිස් අද(18)විපක්ෂ නායකතුමා මුණගැසුනු අවස්ථාවේදී ය.

අදාල පිපිරීම්වලින් මියගිය සහ විපතට පත් වූවන්ගේ පවුල් වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් ද විපක්ෂ නායකතුමා විසින් සිදුකරනු ලැබීය.

රට පුරා සිදුවී ඇති ගෑස් පිපිරීම් හේතුවෙන් ජීවිත රැසක් අහිමිවී ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල වී ඇති බවත් ඒ මහතා පැවසීය.

ගෑස් පුපුරන මට්ටමට රට පත්කළ සියලු වගකිවයුත්තන් ඉල්ලා අස්විය යුතු බවද හෙතෙම පැවසීය.

අදාල ගෑස් පිපිරීමෙන් හානි වූ සියලු දෙනා වෙනුවෙන් සමගි ජනබලවේගයේ නීතිඥ සහය නොමිලේ ලබාදෙන බවද,අනාගත සමගි ජනබලවේගයේ රජයක් යටතේ පාරිභෝගික අයිතීන් රකින නීති ගෙනෙන බවද, ඒ මහතා පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලු වැඩ කරන්න එපා ජනාධිපතිතුමා
13:57
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා - විදේශිකයන් බිය වී කෑගහයි
01:17
Video thumbnail
සිරිලිය ගිණුමෙන් ශිරන්ති මුදල් හොරකම් කළේ නෑ..අදටත් ඒ ගිණුමේ සුරක්ෂිතව මුදල තියෙනවා
06:20
Video thumbnail
ආණ්ඩුවේ ගොවි රැළියට ලාල් කාන්තවත් ආවේ නෑ.. ජෝඩුවම නෑ
05:00
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ FCID එකෙන් දැනුම්දීමක් තියෙද්දි විදේශ ගත වුණේ නෑ - මනෝජ් හෙළිකරයි
08:47
Video thumbnail
අතුරුදන් වුණා කිව්ව ඥානසාර හිමි උසාවියට - අපි පළා යන්නේ නෑ
01:06
Video thumbnail
මැච් බලන්න එන අයට ක්‍රිකට් බෝඩ් එකෙන් බොන්න දෙනවද..? ඉතිං අපේ රැස්වීමට ආපු අයට අපි බොන්න දුන්නෑ..
02:33
Video thumbnail
රනිල්ව හමුවෙන්න ආ අමුත්තා
02:00
Video thumbnail
ලංගම බස් රථයක ගැටුණු මෝටර් රථය - CCTV දර්ශන
00:46
Video thumbnail
50000ක් විතර මිනිස්සු අපේ රැළියට ආවා - මහින්දට එන්න විනාඩි 40ක් ගියා
01:44