ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට යළි රැස් වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට යළි රැස්වීමට නියමිතව තිබෙනවා.

හෙට පෙරවරු 9.30ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතයි.

ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරීම, පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට ලබාදී ඇති සේවා දිගුව අනුමත කිරීම ඇතුළු කරුණු කිහිපයක් දස දෙනෙකුගෙන් යුත් කවුන්සිලයේ සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?