ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නව පත්කිරීම් 3ක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නව පත්කිරීම් 3ක් සිදුකර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, එම සභාවේ සාමාජිකයින් ලෙස ආචාර්ය ප්‍රතාප් රාමනුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර මහත්මිය සහ වෛද්‍ය වැලිගම විදාන ආරච්චිගේ දිනේෂා සමරරත්න මහත්මිය පත් කර ඇති බවයි.

මෙම සාමාජිකයින් තිදෙනා වසර තුනක කාලයක් සඳහා පත් කර ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?