ආජන්ටිනාව පැරදූ එංගලන්තයට රග්බි ලෝක කුසලානයේ තෙවැනි තැන (ඡායාරූප)

2023 රග්බි ලෝක කුසලාන තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායමට ඊයේ (27) රාත්‍රියේ හැකියව ලැබුණා.

ඒ, ප්‍රංශයේ Stade de France, Saint-Denis හිදී මෙම තරගයෙන් ආජන්ටිනාව පරාජය කරමින්.

එහිදී ප්‍රබල එංගලන්ත කණ්ඩායම ලකුණු 26ට 23ක් ලෙස ආජන්ටිනාව පරාජයට පත් කරමිනේ මෙවර රග්බි ලෝක කුසලාන තරගාවලියේ තෙවන ස්ථානයට හිමිකම් කීමට සමත් වුණා.

මේ අතර 2023 රග්බි ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය හෙට (29) ප්‍රබල දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙනවා.

EH6RYTBOGRKBLHE2L4G5TKZXJA scaled
Rugby Union – Rugby World Cup 2023 – Third Place Play-Off – Argentina v England – Stade de France, Saint-Denis, France – October 27, 2023 England’s Owen Farrell kicks a penalty goal REUTERS/Stephanie Lecocq
england argentina rugby
RDD4M65I3BIXTOJM6SVDDMJOLU scaled
Rugby Union – Rugby World Cup 2023 – Third Place Play-Off – Argentina v England – Stade de France, Saint-Denis, France – October 27, 2023 England’s Ollie Lawrence celebrates with Danny Care and Dan Cole after the match REUTERS/Benoit Tessier
1760343248
imago1036269715s
2023 Rugby World Cup Bronze Final, Stade de France, Paris, France 27/10/2023 Argentina vs England Argentinas Jeronimo de la Fuente with Owen Farrell of England Jeronimo de la Fuente with Owen Farrell 27/10/2023 PUBLICATIONxNOTxINxUKxIRLxFRAxNZL Copyright: x INPHO/DanxSheridanx AJ5I9247
TWB7IRPW4VJHDI2LLC25NFIWUE scaled
Rugby Union – Rugby World Cup 2023 – Third Place Play-Off – Argentina v England – Stade de France, Saint-Denis, France – October 27, 2023 Argentina’s Mateo Carreras in action REUTERS/Benoit Tessier
Rugby RWC England Argentina 18886
0393672 5709050 01 06
England’s lock David Ribbans (L) and England’s prop Ellis Genge celebrate with their medals after winning the France 2023 Rugby World Cup third-place match between Argentina and England at the Stade de France in Saint-Denis, on the outskirts of Paris, on October 27, 2023. (Photo by FRANCK FIFE / AFP)
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?