අහුංගල්ලේ ඩිංගිරියා ආයුධයක් එක්ක අල්ලයි (ඡායාරූප)

හිටපු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක්වන කොස්ගොඩ තාරකගේ සහ කොස්ගොඩ දිල්ෂාන් නැමැති අයගේ අනුගාමිකයෙක් ලෙස කටයුතු කරන මතිෂ කන්කානම්ගේ නන්දික නිමන්ත ජයසේකර නොහොත් ‘අහුංගල්ලේ ඩිංගිරියා’ නැමැති පුද්ගලයෙකු ඊයේ (17) පස්වරුවේ කළුතර අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ගිනි අවියක් සහ උණ්ඩ 17ක් ද සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය ලැබුණු තොරතුරක් මත වැලිපැන්න පොලිස් වසමේ කැප්පෙටිගහලන්ද ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක් අසල බෑගයක් ද සමඟ සිටි පුද්ගලයකු පරීක්ෂා කිරීමේ දී ඔහු සන්තකයේ තිබී මෙම ගිනි අවියක් සහ උණ්ඩ සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම සැකකරු කිසියම් අපරාධයක් සිදුකිරීමට ගිනි අවිය සමඟ වැලිපැන්න, කැප්පෙටිගහලන්ද ප්‍රදේශයට පැමිණ ඇති බවට සැකකරන බවයි කළුතර අපරාධ කොට්ඨාසය පැවසුවේ.

සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි විමර්ශන සඳහා රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.

IMG 20250218 WA0005
IMG 20250218 WA0004
IMG 20250218 WA0006

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?