spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අහිංසක පූස් පැටියා බ්ලෙන්ඩරයක් තුළට දමා පුද්ගලයෙකු කළ අපරාධය (ඡායාරූප)

එක්තරා පුද්ගලයෙක් බළලෙකු බ්ලෙන්ඩරයකට දමා එය ක්‍රියාත්මක කරන අයුරු දැක්වෙන දර්ශන කිහිපයක් වෙත පසුගිය දින කිහිපය පුරා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඉහළ අවධානයක් යොමුව තිබුණා.

කෙසේ වෙතත් මෙම ක්‍රියාව සිදුකළ පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව අනාවරණය වී නැහැ.

මෙවැනි විකෘති ක්‍රියා අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වීම පිළිබඳව තොරතුරු තාක්ෂණවේදීන් පූර්ණ පරීක්ෂණයක් අරඹා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර සත්ත්ව හිංසනය විකෘති මානසික ගැටළුවක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම වීඩියෝවේ ඇති කැළඹිලි සහගත ස්වභාවය හේතුවෙන් සමාජ මාධ්‍ය වේදිකා එය පළ කිරීම තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

විවිධ සංවිධාන සහ සත්ත්ව සුභසාධන කණ්ඩායම් එම පුද්ගලයා හඳුනාගෙන නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා සක්‍රීයව ක්‍රියා කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

01 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
11
+1
2
+1
4
+1
58
+1
11
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?