උතුරු කොරියාවෙන් එවූ බව සැක කෙරෙන අසූචි සහ කසළ රැගත් බැලුන් 260ක් පමණ දකුණු කොරියාවේ විවිධ ස්ථානවලට පතිත වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම බැලුන සහ ඒවාට සවි කර ඇති ප්ලාස්ටික් බෑග් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසයි දකුණු කොරියානු හමුදාව මහජනතාවට දැනුම්දී ඇත්තේ.
දකුණු කොරියාවේ ප්‍රාන්ත ගණනාවකට පතිත වී ඇති එම බැලුන සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව එරට බලධාරීන් පැවසයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
22
+1
11
+1
7
+1
1
+1
9




