අස්වැසුම නොවැම්බර් දීමනාව ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට බැර කෙරේ

අස්වැසුම පළමු අදියර, නොවැම්බර් මාසයට අදාළ ප්‍රතිලාභී දීමනාව හෙට (13) දිනයේ දී බැංකු ගතකරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ඒ අනුව එකොළොස් බිලියන දෙසිය තිස් දෙමිලියන හාරසිය අටදහස් හත්සිය පනහක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,415,738ක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිතයි.

එමෙන්ම අස්වැසුම දෙවන අදියර ප්‍රතිලාභීන්ගේ 2025 ඔක්තෝම්බර් මස දීමනාව, ඔක්තෝම්බර් මස තුළ ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබූ දෙවන අදියර ප්‍රතිලාභීන්ගේ සැප්තැම්බර් මස හිඟ දීමනාව ද සමඟ ඊයේ (11) දිනයේ ඔවුන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කර තිබෙනවා.

ඒ, අනුව ප්‍රතිලාභී පවුල් 226,951 අතරේ බෙදාහරින ලද මුළු මුදල් ප්‍රමාණය රුපියල් එක් බිලියන නවසිය හැටහතර මිලියන එකසිය විසිඑක් දහස් දෙසිය පනහක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40