අවුරුදු 14ක දැරිය වසරක සිට කෙළෙසූ පියාගේ යාළුවා අත්අඩංගුවට

වයස අවුරුදු 14ක බාලවයස්කාර දැරියක් වසරකට වැඩි කාලයක් විටින් විට දූෂණය කළ බව කියන පුද්ගලයෙක් ඊයේ (16) දින අත්අඩංගුවට ගත් බව නිකවැරටිය පොලීසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වුණේ.

මෙම සැකකරු රිදීබැදිඇල්ල, කිරිදිගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, මොහු දූෂණයට ලක් වූ දැරියගේ පියාගේ මිතුරෙක් බව සඳහන්.

මෙම පුද්ගලයා, තම පියා නොමැති අවස්ථාවල දී නිවසට පැමිණ වසරකට වැඩි කාලයක සිට මෙලෙස තමන්ට ලිංගික අතවර කරන බව දැරිය පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා නිකවැරටිය මූලික රෝහලට යොමුකර ඇති අතර, සැකකරු අද (17) දින නිකවැරටිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
4
+1
3
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48
Video thumbnail
මහින්ද අමරවීරගෙන් CIDයට පැමිණිල්ලක්
02:06
Video thumbnail
බුදු පිළිම සිද්ධිය ගැන ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මේ ආණ්ඩුව කිසි කෙලෙහිගුණයක් නැති ආණ්ඩුවක්
08:58
Video thumbnail
අපි මැතිවරණයට සූදානම් වෙනවා - ආණ්ඩුවට බාධා කරන්නේ නෑ
05:01
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43


?