අවුරුදු 12ක් හොරෙන් ලී කැපූ තිදෙනෙක් අත්අඩංගුවට

දිවුලපිටිය, ඉඳුරාගාර ප්‍රදේශයේ ලක්ෂ හයක් පමණ වටිනා බලපත්‍ර නොමැති ලී තොගයක් සමග සැකකරුවන් තුන් දෙනෙක් අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලිසියේ මෙහෙයුම් කණ්ඩායම සමත් වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අකරගම, ඉඳුරාගාරයේ, පින්නකැලේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසනවා.

ඔවුන් ලි පැටවූ ලොරි රථයක් ද පොලිස් භාරයට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී අවුරුදු දොළහක් තිස්සේ මෙම නීති විරෝධී ලී ජාවාරම කරගෙන ගිය බව මීගමුව මෙහෙයුම් කණ්ඩායමට පාපොච්චාරනය කර ඇති බවට වාර්තාවනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දිවුලපිටි පොලිසිය වෙත බලපත්‍ර නොමැති ලී සමග සැකකරුවන් තිදෙනා සහ ලොරි රථය දිවුලපිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

සැකකරුවන් තිදෙනා මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 03.02.2026
08:25:33
Video thumbnail
ඔයාලා බත් ද කන්නේ - අර්චුනා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
03:59
Video thumbnail
ආණ්ඩුවේ වැඩ නිසා රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..අපි හදපු දරුවව පෝෂණය කරගන්න ආණ්ඩුවට බෑ
11:23
Video thumbnail
ආණ්ඩුවේ නිරුවත හෙළිදරව් වෙනවා
04:36
Video thumbnail
සෙනඟත් එක්ක ආ නාමල්ට සහ ශිරන්තිට කැබිනට් ඇමතිගෙන් සැර කතාවක්..දේශපාලන සංදර්ශන අවශ්‍ය වෙන්නේ නෑ
04:53
Video thumbnail
ඩෝබිලාගේ ආතල් ඉවරයි - ඉවරයි ඉවරයි
01:05
Video thumbnail
සංවර්ධන නිලධාරීන් සියලුදෙනා ගුරු විභාගය ලියන්න එකඟ වුණා..විපක්ෂය රට 70 - 77ට ගෙනියන්න යන්නේ
06:19
Video thumbnail
අම්මෝ කොහොමද සෙනඟ - නාමල්ගේ අතින් අල්ලන්න පොරකයි
02:06
Video thumbnail
නව විගණකාධිපතිවරයා තෝරා පත්කර ගනී.."කොහොමත් ජනපති දැම්ම කෙන තමයි පත් කරන්නේ.."
01:08
Video thumbnail
එළියට ආ නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:56


?