Empty Ad
Empty Ad
 Empty Ad

අවුන්සාන් සුකීගේ පක්ෂ මූලස්ථානයට බෝම්බ ප්‍රහාරයක්

අවුන්සාන් සුකීගේ මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ යැංගොන් හි පිහිටි පක්ෂ මූලස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඉන් ගින්නක් හට ගෙන ඇති අතර, එහිදී පක්ෂ මූලස්ථානයට හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මියන්මාර හමුදා පාලනයට එරෙහිව තවදුරටත් විරෝධතා සිදුකෙරෙන අතර, හමුදාව සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුම්වලින් මේ වනවිට පුද්ගලයින් 320 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී විදුලි බිලෙන් සහනයක් /විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට මීට පසුව BONUS එපා#npp #akd
05:12
Video thumbnail
දෙමටගොඩ ගොඩනැගිල්ලක ගින්නක්
01:18
Video thumbnail
අහෝ විපක්ෂ නායකතුමනි ! යන්නේ කොහෙද මල්ලේ පොල් - Blackout #sajithpremadasa #madukapathirana #sjb #npp
02:53
Video thumbnail
සිලින්ඩරය පැත්තකට දාලා අලුත් පක්ශයක් හදාගන්න ඕනේ
12:39
Video thumbnail
පාර ලිස්සායාමෙන් ජීප් රථයක් ඇළකට පෙරළෙයි
00:57
Video thumbnail
උසස් පෙළ විභාගයට ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීමට දැනටමත් රජයෙන් විශේෂ වැඩපිළිවෙලක්
11:41
Video thumbnail
ජනපතිගෙන් විසඳුම් ඉල්ලා යාපනය සිට ආ පිරිස
01:51
Video thumbnail
රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරන අමාත්‍යාංශයට පැමිණි ජනාධිපතිගෙන් හදීසියේ විශේෂ පණිවිඩයක් #akd #npp
03:06
Video thumbnail
අනුරගේ බැනර් අරගෙන කොල්ලෝ කෙල්ලෝ මහ පාරේ - කෝ මේවට විසඳුම් - බලධාරීන් බුදිද ?
02:02
Video thumbnail
රනිල් - සජිත් එකතුවෙයි.. රෝහිත, චාමර දොට්ට
18:23

?