අවි දරාගත් පිරිස නිරායුධ කරන බව අනුර කියයි (වීඩියෝ)

නීතිවිරෝධී ලෙස අවිදරා සිටින සියලු අතුරු හමුදා ජාතික ජබලවේග රජයක් යටතේ නිරායුධ කරන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

මඩකලපුව දිස්ත්‍රික් ගුරු සමුළුව අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

ජාතික ජන බලවේගයේ මඩකලපුව දිස්ත්‍රික් ගුරු සමුළුළුව ඊයේ පැවැත්වුණේ එම බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?