නීතිවිරෝධී ලෙස අවිදරා සිටින සියලු අතුරු හමුදා ජාතික ජබලවේග රජයක් යටතේ නිරායුධ කරන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
මඩකලපුව දිස්ත්‍රික් ගුරු සමුළුව අමතමින් ඔහු මේ බව සඳහන් කළා.
ජාතික ජන බලවේගයේ මඩකලපුව දිස්ත්‍රික් ගුරු සමුළුළුව ඊයේ පැවැත්වුණේ එම බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.














ඒ කියන්නේ නිතිවිරෝධි ආයුධ තියාගෙන ඉන්නේ ජෙප්පෝ .ඒකාලෙත් එහෙමයි දැනුත් එහෙමයි.පාතාලයට බදුල්ලෙන් ජෙප්පෝ තමයි මුලින්ම කොළඹට අවි ආයුධ ගෙනත් දීලා තියෙන්නේ.ඉතිං පුංචිඅම්මපා රජ උනොත් ඌට ඌගේ කල්ලිය නිහඩ කරන්න පුලුවන්නේ……
1971,1987,88,89 නීති සහිත wada avidaragena සිටියේ