අවසන් පූර්ව වරටට යෑමේ අවස්ථාක් ගැන භානුක පහදයි

ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්ථානය අතර අද (04) පැවැත්වෙන තරගයෙන් ඕස්ට්‍රේලියාව පරාජයට පත්ව, එංගලන්තය සමඟ හෙට (05) පැවැත්වෙන තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගතහොත් අවසන් පූර්ව වරටට යෑමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායම සතු බව භානුක රාජපක්ෂ පවසනවා.

එංගලන්තය සමඟ හෙට පැවැත්වෙන තරගයට පෙර පැවති මාධ්‍ය හමුවකට එවෙමින් භානුක මේ බව සඳහන් කළා.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සිපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය හෙට එංගලන්තය සමඟ පැවැත්වෙනවා.

මේ වනවිටත් ශ්‍රී ලංකාව තරගාවලියට එක්වන ‘එක’ කාණ්ඩයේ කණ්ඩායම් අතර මේ වනවිට තියුණු තරගයක් නිර්මාණය වී තිබෙනවා.

එම කාණ්ඩයේ ලකුණු සටහනේ පෙරමුණේ පසුවන නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අද තරග ජයගත හොත් ඔවුන්ට ප්‍රසාද ලකුණු 07 බැගින් හිමිවන අතර ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පුර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු අහිමිව යනවා.

හෙට එංගලන්තය සමඟ පැවැත්වෙන තරගයෙන් ශ්‍රී ලංකාව ජයගෙන අද පැවැත්වෙන තරගවලින් ඕස්ට්‍රේලියාව හෝ නවසීලන්තය පරාජය වුවහොත් ශ්‍රී ලංකාවට අවසන් පුර්ව වටය පිළිබඳ බලාපොරොත්තු තබා ගත හැකිව වනවා.

  1. KISI GEMAK NATHIWA DINAGANAN THIBUNA PALAMU MATHC DEKAMA ONAKAMINMA ENAGENA DAN NOKERENA BAILA GAHANAWA. AUSSIE LA AFGAN LATA PARADHIYIDHA. ENGLAND APITA PARADHIY DHA. AFGAN ARUNAMA ANITH OKKOMA + POINTS WALA. API -04 GANAKA. UDAMA INNA NZ POINT +7YI NPR 2.1. ITA PASSE ENG +5, NPR +0.5 AUSIE5YI POINT 5YI NPR -0.030, SRI LANKA +4 NPR -.45. APE KATTIYA EKAK DINUWOTH EYI LANGA EKA PARADAYI. CUP EKAK ISSUWAMA EKE ATHAL EKENMAYI ANITH CUP EKATA GAHANNA YANNE. ANITH EKA UK, SA, NZ, AUS, WI, OKKOM HONDA CLUB BAR THIYENA RATAWAL. APE UN REYA PURAMA OWAYE KALA BEELLA FUN ARAGENA ENNE PANDARA. ITHIN PLAY KARANNNA HAKI DHA, BAHANE.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42