අවසන් එක්දින තරගයට එක්වන ශ්‍රී ලංකා පිළේ වෙනසක්

ඉන්දීය කණ්ඩායම සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තුන්වන සහ අවසන් එක්දින තරගය අද (15) පැවැත්වෙනවා.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට තිරිවානදපුරම් හිදී ආරම්භ වීමට නියමිතයි.

අද තරගය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකිරීමට වැඩි අවස්ථාවක් පවතින බවයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.

ඒ, අනුව දෙවන තරගය සඳහා ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක අද තරගයට ක්‍රීඩා කිරීමට නියමිත අතර, දෙවන තරගයේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ අවිශ්ක ප්‍රනාන්දුට අද තරගට එක්වීමේ අවස්ථාව මඟ හැරී යනවා.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග දෙකම ජගත් ඉන්දීය පිළ තරගවලියේ ජය මේ වනවිටත් හිමිකරගෙන අවසන්.

මෙම තරගාවලියට පරාජයට පත්වුව ද ගෞරවාන්විතව තරගාවලිය අවසන් කිරීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගයේ ජය ගැනීම අනිවාර්ය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34