AFC Banner
Empty Ad
Empty Ad

අවශ්‍ය නම් ලෝක කුසලානයටත් සහාය දෙන්න සූදානම්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී වර්ෂාව ඇතිවූ අවස්ථාවල ක්‍රියා කළ ආකාරයට ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩාංගණවල ක්‍රියා කිරීමට අවශ්‍ය සහාය ලබාදීමට හැකියාව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණන භාර ප්‍රධානී ගොඩ්ෆ්‍රි දාබරේ පවසනවා.

ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැමැත්ත පළ කරන්නේ නම් පමණක් අදාළ කටයුතු සිදු කළ හැකි බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
1
+1
10
+1
3
+1
5
+1
3
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?