අවශ්‍ය ඕනෑම මොහොතක ජනතාවාදී අරගලයකට නායකත්වය දෙනවා – නාමල් රාජපක්ෂ (වීඩියෝ)

විපක්ෂයේ කණ්ඩායම් කිහිපයක සහභාගිත්වයෙන් අද (21) පස්වරුවේ නුගේගොඩ පැවති මහජන රැළිය සඳහා එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසා සිටියේ ලැබෙන පළමු අවස්ථාවෙන්ම මෙම ආණ්ඩුව පෙරලීමට කටයුතු කරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පවසා සිටියේ අවශ්‍ය ඕනෑම මොහොතක ජනතාවාදී අරගලයකටනායකත්වය ලබා දීමට ඔවුන්ගේ දේශපාලන බලවේගය සුදානම් බවයි.

”සමහරු අහනවා ඇයි මේ අපි ඡන්දයක්වත් නැතුව එකතු වෙන්නේ කියලා. මේ රටේ ජනතාව නියෝජනය කරමින් ජනතාවගේ අවශ්‍යතාවය ඉෂ්ඨ කරමින් අවශ්‍ය ඕනෑම මොහොතක ජනතාවාදී අරගලයකට නායකත්වය දෙන්න අපේ දේශපාලන බලවේගය සුදානම් කියලා අපි පණිවිඩයක් දෙනවා.”

පොලිස්පතිවරයාට වගේම, අසීමිත විදියට කඩේ යන රාජ්‍ය සේවකයින්ට මතක් කරනවා ඔබ අවංකව ඔබේ රාජකාරිය ඉටු කරන්න, ආණ්ඩුවත් එක්ක තියෙන දේශපාලන ප්‍රශ්නය අපි විසඳ ගන්නම්.” යැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
20
+1
2
+1
0
+1
1
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් පෝලිම් ටික අතුරුදන් වෙයි - වැල්ලවාය ෂෙඩ්වල නවතම තත්ත්වය
01:02
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26