අලුතින් යුග දිවියට පිවිසෙන අයට ගෙයක් හදාගන්න රජයෙන් ණයක්

අලුතින් යුග දිවියට පිවිසෙන යුවළ සඳහා නිවසක් තනාගැනීමට ණය මුදලක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ, සම්බන්ධයෙන් වන යෝජනාවක් මෙවර අයවැය යෝජනා සඳහා එක්කර ඇති බවයි නාගරික සංවර්ධන, ඉදිකිරිම් හා නිවාස සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න සඳහන් කළේ.

එලෙස නිවසක් තනාගැනීම සඳහා ලබාදෙන මුදල පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර, රාජ්‍ය සහ පුද්ගලික බැංකු සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකරමින් පවතින බව ද ලේකම්වරයා අප කළ විමසීමක දී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57
Video thumbnail
අහක බලාගෙන ඉන්න එපා - මුජිබුර් ඇමති එක්ක ගේම ඉල්ලයි
04:04
Video thumbnail
අම්මෝ හිරුණිකා ජනපතිට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
17:48