අලුත්ම තුන්සකරියක් මිලියන දෙකට ලංවෙයි

වෙළඳපොළේ අලුතින් මිල දී ගන්නා ත්‍රිරෝද රථයක මිල රුපියල් මිලියන දෙකකට අසන්න වී තිබෙනවා.

ඒ අනුව මෙරට ප්‍රමුඛතම ත්‍රිරෝද රථ අලෙවි සමාගමක්වන සීමා සහිත ඩේවිඩ් පීරිස් සමාගම විසින් වෙළඳපොළට නිකුත් කරනු ලබන නවතම ත්‍රිරෝද රථයක මිල දැක්වෙනේ රුපියල් 1,995,000ක් ලෙසටයි.

මේ සමඟ වෙළඳපොලේ පාවිච්චි කළ ත්‍රිරෝද රථවල මිල ගණන් ද අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති ආකාරය දැකගත හැකියි.

1 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?