අලුත්කඩේ උසාවි භූමිය තුළ වෙඩිතැබීමක් (වීඩියෝ)

කොළඹ – අලුත්කඩේ උසාවි භූමිය තුළ අද (19) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා.

‘ගනේමුල්ල සංජීව’ නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාට මෙම වෙඩි ප්‍රහාරය එල්ල ව තිබෙන අතර; සැකකරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව සිටියදියි වෙඩි ප්‍රහාරයට ඔහු ගොදුරු ව ඇත්තේ.

මෙම වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සැකකාර ගනේමුල්ල සංජීව මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණ ද ඔහුගේ තත්ත්වය අසාධ්‍යය වන බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

නීතිඥවරයෙකු ලෙස වෙස් වලාගෙන පැමිණි අයෙකු මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
3
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27