අර්ථ සාධකය හරහා ණය ගන්න පහසු ක්‍රමයක්

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට එම අරමුදලින් සියයට 30ක මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාවලිය පහසු කිරීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට තමන්ට අයත් මුදලින් සියයට 30ක ප්‍රමාණයක් නිවසක් සාදා ගැනීමට හෝ වෙනත් කටයුත්තක් හෝ වෙනත් කටයුත්තක් වෙනුවෙන් විශ්‍රාම යාමට පෙර ලබගත හැකි නමුත් එය ලබාගැනීමට තරමක් සංකීර්ණ බවට විවිධ පැමිණිලි ලැබී තිබෙන බව ද අමාත්‍යවරයා කියා සිටියේ.

එම නිසා සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට වඩාත් පහසු ක්‍රමයකට සියයට 30ක මුදල ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සැලසිමට අපෙක්ෂා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවියන් ආණ්ඩුවට පොල් ග#ලා යකා නටයි - ගො#, මෝ#ඩ ඇමතිලාගේ මොළේ පෑදේවා
07:48
Video thumbnail
ස්ථිර නිවසක් නොමැති පවුල් දහයකට ලැබුණ අපූරු තෑග්ග - එක් නිවසක වටිනාකම ලක්ෂ 30යි
01:19
Video thumbnail
ඌව මාවෙලගම කඳු පංතියේ විශාල ගින්නක් - අක්කර 20කට වඩා ගිනිගෙන විනාශයි
01:40
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28