අරලියගහ මන්දිරයට ඇතුළු වූ පිරිසක් සොයා පොලිසිය මහජන සහාය පතයි (ඡායාරූප)

අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට හානි සිදුකළ බව කියන සැකකරුවන් පිරිසක් හඳුනාගැනීමට පොලිසිය මහජනතාවගේ සහාය පතනවා.

ඒ අනුව මෙම සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 011 2421867 / 076 3477342 යන දුරකථන අංකවලට හෝ 1997 ක්ෂණික ඇමතුම් අංශයට දැනුම් දෙන ලෙසයි ඉල්ලා පොලිසිය සිටින්නේ.

සැකකරුවන්ගේ ඡායාරූප පහතින්..

313284 1
313284 2
313284 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?