AFC Banner
Empty Ad
Empty Ad

අය වැයෙන් මන්ත්‍රී ප්‍රතිපාදන ලක්ෂ 100ක් දක්වා වැඩි කෙරේ

මෙවර අය වැයෙන් සෑම ග්‍රාම නිළධාරි වසමක් සඳහාම රුපියල් ලක්ෂ 40ක් බැගින් ලබා දීමට තීරණය කර අති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා සදහන් කළා.

මාවනැල්ල කොට්ඨාසයේ පලාත් පාලන ආයතන නියෝජිතයින් සමඟ පැවැති සාකචිඡාවකදී මහින්දානන්ද අලු‍ත්ගමගේ අමාත්‍යවරයා සදහන් කළේ මෙවර අය වැයෙන් සංවර්ධන කටයුතු සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 100 ක් බැගින් ලබා දීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තිරණය කර ඇති බවයි.

එහිදී පලාත් පාලන ආයතන නියෝජනය කරන මහජන නියෝජිතයින්ට ද රුපියල් ලක්ෂ 30 බැගින් ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.

කොරෝනා වසංගතය හේතුවෙන් ඇන හිට ඇති ග්‍රාමීය සංවර්ධන කටයුතු ලබන වසරේ සිට යළි ආරම්භ කිරීම රජයේ අරමුනයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?