අය වැයෙන් මන්ත්‍රී ප්‍රතිපාදන ලක්ෂ 100ක් දක්වා වැඩි කෙරේ

මෙවර අය වැයෙන් සෑම ග්‍රාම නිළධාරි වසමක් සඳහාම රුපියල් ලක්ෂ 40ක් බැගින් ලබා දීමට තීරණය කර අති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා සදහන් කළා.

මාවනැල්ල කොට්ඨාසයේ පලාත් පාලන ආයතන නියෝජිතයින් සමඟ පැවැති සාකචිඡාවකදී මහින්දානන්ද අලු‍ත්ගමගේ අමාත්‍යවරයා සදහන් කළේ මෙවර අය වැයෙන් සංවර්ධන කටයුතු සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 100 ක් බැගින් ලබා දීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තිරණය කර ඇති බවයි.

එහිදී පලාත් පාලන ආයතන නියෝජනය කරන මහජන නියෝජිතයින්ට ද රුපියල් ලක්ෂ 30 බැගින් ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.

කොරෝනා වසංගතය හේතුවෙන් ඇන හිට ඇති ග්‍රාමීය සංවර්ධන කටයුතු ලබන වසරේ සිට යළි ආරම්භ කිරීම රජයේ අරමුනයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44