අයුෂ් මාත්‍රේ ජයිස්වාල්ගේ වාර්තාවක් බිඳ හෙලයි

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන යශස්වි ජයිස්වාල්ගේ වාර්තාවක් බිඳ හෙලීමට ඉන්දීය A කණ්ඩායමේ ක්‍රීඩක අයුෂ් මහත්‍රෙ (Ayush Mhatre) සමත් වුණා.

ඔහු ජයිස්වාල් තබා තිබූ ළාබාලතම ලකුණු 150ක් ලබා ගැනීමේ වාර්තාවයි මෙලෙස බිඳ හෙලුවේ.

එරට ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ මුම්බායි ආරම්භක පිතිකරුවෙකු වශයෙන් කටයුතු කරන අයුෂ් විසින් මේ දිනවල (31) විජේ හසාරේ කුසලානයේ දී නාගාලන්තයට එරෙහිව පන්දු 117ක දී ලකුණු 181ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 150ක් රැස් කළ ළාබාලතම ක්‍රීඩකයාගේ වාර්තාව තමන් නමින් ලියා ගැනීමට මාත්‍රේ සමත් වීම කැපී පෙනෙනවා.

ජයිස්වාල් 2019 වර්ෂයේ දී ජර්ඛාන්ඩ් කණ්ඩායමට එරෙහිව මුම්බායි වෙනුවෙන් ක්‍රීඩා කරමින් මෙම දක්ෂතාව ලබා ගන්නා විට යාන්තමින් අවුරුදු 17කුත් දින 291ක් ගත ව තිබුණා.

නමුත් මාත්‍රේ මේ වනවිට පසුවන්නේ වයස අවුරුදු 17කුත් දින 168ක් තුළයි.

මෙම වාරය මුල දී මුම්බායි කණ්ඩායම වෙනුවෙන් සිය මංගල තරගයට ක්‍රීඩා කළ Mhatre, පන්දු 117කදී හයේ පහර 11ක් සහ හතරේ පහර 15ක් සමඟින් ලකුණු 181ක් රැස් කිරීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
3
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
QR එකේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව දැම්මේ ඇයි ? නලින්ද සියල්ල හෙළිකරයි..100%ක්ම හදලා ඉදිරිපත් කරන්න බෑනේ
04:36
Video thumbnail
මාලිමාව බහුජන බලයට බයයි - L බෝඩ් ආණ්ඩුවක් කියලා අපි කිව්වනේ
09:20
Video thumbnail
රාජපක්ෂලා, වික්‍රමසිංහලා ,ප්‍රේමදාසලාගේ සුද්දය නිසා ඉස්සර QR ආවේ..බිමල් සැරටම කිව්ව කතාව
04:54
Video thumbnail
පැය ගාණක් පෝලිමේ හිටියා - දැන් තෙල් නෑ
01:06
Video thumbnail
බම්බු තෙල් මට ඕනේ නෑ - මට කොටි ඩයස්පෝරාවෙන් දෙනවා
06:05
Video thumbnail
QR එක දෙන්න හේතු කියන්න බෑ..කිසිම දත්තයක් හරියට නෑ - අද ජනපති අනුර මාධ්‍ය අමතන බව සභානායක කියයි
05:02
Video thumbnail
අපේ ඇමතිව අපි ආරක්ෂා කරන්නේ නෑ
13:21
Video thumbnail
"තමන්ගේ වාහනයේ තනියම යන්නේ නැතුව කට්ටිය එකතුවෙලා යන්න" l Nalinda Jayatissa
02:24
Video thumbnail
බදාදා දිනය නිවාඩු දවසක් කළේ ඉන්ධන ඉතුරු කරගන්නද ? නලින්ද හෙළිකරයි
09:37
Video thumbnail
විපක්ෂයේ හොරු ඉන්නවා නම් අල්ලන්න - අලුත් හොරු ටිකත් අල්ලන්න
08:02