අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 118,032ක් පීඩාවට – ගං වතුරේ ඔරුවක් පෙරළී පුද්ගලයෙක් මරුට

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 12ක පවුල් 29,980කට අයත් පුද්ගලයින් 118,032 දෙනෙකු මේ වනවිට බලපෑමට ලක්ව තිබෙනවා.

ඒ, අනුව සුරක්ෂිත මධස්ථාන 80ක් තුළ පවුල් 1,717කට අයත් පුද්ගලයින් 6,876 දෙනෙක් රඳවා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 61ක පුද්ගලයින් මෙලෙස ආපදාවට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ අද (13) පෙරවරු 6.00ට අවසන් වූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය කුරුණැගල – ලිහිණිවෙහෙර ප්‍රදේශයෙන් වාර්තා වූ බවයි.

මේ අතර වැසි තත්ත්වයත් සමඟ ජල මට්ටම ඉහළ ගොස් ඇති කැළණි ගඟේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙක් ඔරුවක් පෙරලී අතුරුදන්ව තිබෙනවා.

මෙලෙස අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර අද (13) පෙරවරුවේ දොයා ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

ඊයේ (12) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කැලණිමුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?