AFC Banner
AFC Banner
Empty Ad

අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකට හදිසි තත්ත්වයක්

හෙලේන් සුළි කුණාටුව අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට ඇතුළු වීමත් සමග එහි ප්‍රචණ්ඩත්වය වැඩි වෙතැයි අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පළමු කුණාටුව එරට දේශීය වේලාවෙන් අද (26) සවස ෆ්ලොරිඩාවට කඩා වැදී තිබුණා

එම කුණාටු තත්ත්වය තව තවත් තීව්‍ර විය හැකි බවයි එරට බලධාරීන්ද අනතුරු අඟවා තිබෙන්නේ.

මේ හේතුවෙන් දැඩි සුළං හා ගංවතුර තත්ත්වයන් ද ඇති වෙතැයි අපේක්ෂා කෙරෙනවා.

මේ වනවිට ෆ්ලොරිඩා, ජෝර්ජියා, උතුරු කැරොලිනා, දකුණු කැරොලිනා හා වර්ජිනියා යන ප්‍රාන්තවල හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය තවදුරටත් පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?