අමෙරිකාවේ ජනපති සටනේ ඡන්ද විමසීම ඇරඹෙයි

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම් කටයුතු මේ වනවිට (05) ආරම්භ වී තිබෙනවා.

ඉන්දියන් එක්ස්ප්‍රස් ප්‍රවෘත්ති සේවය සඳහන් කරන්නේ අමෙරිකානුවන් සිය ඡන්දය භාවිත කිරීමට දැඩි උද්‍යෝගයකින් යන බව නිරීක්ෂණය වන බවයි.

අමෙරිකානු ජනාධිපතිවරයා මැතිවරණ විද්‍යාලයක් ( Electoral College) හරහා තෝරාපත් කරගැනෙනවා.

ප්‍රාන්ත 50ත් කොළොම්බියාව ෆෙඩරල් දිස්ත්‍රික්කයත් කේන්ද්‍ර කරගනිමින් ජනපතිවරණ සටන පැවැත්වෙනු ඇති.

එම සියල්ලෙන්ම අමෙරිකානු ජනපති බවට පත් වීමට නම් ආසන 538න් 270ක් අත්පත් කරගත යුතු වනවා.

හවායි ඡන්ද මධ්‍යස්ථානය පළමු කොට සිය ඡන්ද විමසීමේ කටයුතු පෙරවරු 9.30 සිට අරඹා ඇති අතර මේ වනවිට සෙසු ප්‍රාන්ත ද ක්‍රමයෙන් ඡන්ද විමසීමේ කටයුතු අරඹා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?