AFC Banner
AFC Banner
Empty Ad

අමෙරිකානු යුද ආධාර පළමු තොගය තායිවානයට ලැබෙයි

තායිවානයට අති නවීන ඒබ්‍රම්ස් යුද ටැංකි 38ක් ඇමෙරිකාවෙන් ලැබුණු බව තායිපේ ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළා.

එය 2019 වසරේ දී ඇණවුම් කළ යුද ටැංකි 108ක පළමු කොටසයි.

විභව චීන ප්‍රහාරයකට එරෙහිව සිය යුද හැකියාවන් ඉහළ නැංවීමේ පියවරක් ලෙස මෙම යුද ටැංකි ඇණවුම ලබා දී තිබෙනවා.

තායිවානයේ වත්මන් යුද ටැංකි බළකාය තායිවානයේ නිෂ්පාදිත CM 11 Brave Tiger සහ එක්සත් ජනපදයේ නිෂ්පාදිත M60A3 ටැංකි 1,000කින් පමණ සමන්විතයි.

ලෝකයේ බරම යුද ටැංකි අතරට අයත් ඒබ්‍රම්ස් යුද ටැංකි එක්සත් ජනපද හමුදාවේ ප්‍රධානතම රථයක්.

තායිවානය 2019 දී නවීනතම M1A2 ටැංකි ඉල්ලා සිටි අතර, ඒ සඳහා ඩොලර් බිලියන 1.2කට වඩා සමාන මුදලක් වෙන් කළා.

ඉතිරි ඇණවුම 2025 සහ 2026 දී ලබාදීමට අපේක්ෂිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?