අමු මිරිස් රුපියල් 1000 පනී… වට්ටක්කා 240යි..

හැටන් නගරයේ අමු මිරිස් හා එලවලු මිල සිග්‍රයෙන් ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ වන විට හැටන් වෙලද පලේ අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 900ත් 1000ත් අතර මිලකට අලෙවි වන අතර වට්ටක්කා ක්‍රිලෝව රුපියල් 220ත් 240ත් දක්වා ඉහල ගොස් ඇත.

එයට අමතරව මාලු මිරිස් ක්‍රිලෝව රුපියල් 450ත් 500ත් කැරට්, මෑකරල්,  බංඩක්කා, තක්කාලි, බෝංචි, ක්‍රිලෝව රුපියල් 200ත් 240ත් අතර මිලකටද, ලික්ස්, ගෝවා, නෝකොල්, ක්‍රිලෝව රුපියල් 160ත් 180ත්, අතර මිලකටද වම්බටු, පතෝල, එලබටු, වැටකොලු, ක්‍රිලෝව රුපියල් 250ත් 280ත් අතර මිලකටද කරවිල ක්‍රිලෝව රුපියල් 350ත් 370ත් අතර මිලකටද දෙහි ක්‍රිලෝව රුපියල් 300ක් වැනි මිලකටද අලෙවි වනු ඇත.

එලවලු මිල මෙසේ ඉහල යාමත් සමග තමන්ට එලවලු මිලට ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසති.

එලවලු මිල මෙසේ ඉහල යාමත් සමග කැම පැකට්ටුවේ මිලද ඉහල දැමිමට සිදුවන බව නගරයේ සමහර හෝටල් හිමියන්ද පවසති.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන නගරයේ එලවලු වෙලදුන් කිප දෙනකුම පවසනුයේ මෙම දිනවලදි එලවලු මිල ඉහල ගොස් ඇති බවත් මෙම තත්වයන් මත එලවලු අලෙවියද දැඩි ලෙස පහල බැසිමත් සමග තමන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?