අමිතාබ් බච්චන්ට නොදෙවැනි රඟපෑමක රජය නිරත වන බවට සජිත් කියයි (ඡායාරූප)

ජනතාවට රටේ තත්ත්වය ගැන සත්‍ය තොරතුරු වසන් කර රජය අමිතාබ් බච්චන්ට නොදෙවෙනි රඟපෑමක නිතර වෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ලොව හොඳම සිනමා ශිල්පීන් බවට පත් වන්නේ සිනමාකරුවන් වුව ද, අප රටේ හොඳම රංගන ශිල්පීන් වී ඇත්තේ පාලකයින් බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ඊයේ (26) ගම්පහ – වත්තල තෙළඟපාත ශ්‍රී රත්නපාල මහා විද්‍යාලයට සක්වළ සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනට එක්වෙමින්.

මෙය සක්වළ වැඩසටහන යටතේ ක්‍රියාත්මක 263 වැනි වැඩසටහනයි.

ඒ යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ උත්සවය ඊයේ පැවත්වුණා.

මෙහි දී පාසලේ නර්තන කණ්ඩායමේ කණ්ඩායමේ දූ දරුවන්ට ඇඳුම් ලබා ගැනීම සඳහා ද පාසල් සංවර්ධන ගිණුමට රු. 100,000ක මූල්‍ය පරිත්‍යාගයක් ද සිදු කෙරුණු බවයි විපක්ෂ නායක මාධ්‍ය අංශය සඳහන් කළේ.

WhatsApp Image 2024 06 27 at 12.13.46
WhatsApp Image 2024 06 27 at 12.13.45
WhatsApp Image 2024 06 27 at 12.13.44 1
WhatsApp Image 2024 06 27 at 12.13.43 1
WhatsApp Image 2024 06 27 at 12.13.42 1
WhatsApp Image 2024 06 27 at 12.13.41
WhatsApp Image 2024 06 27 at 12.13.40 2
WhatsApp Image 2024 06 27 at 12.13.40
WhatsApp Image 2024 06 27 at 12.13.41 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාහුල හිමි ජනපති ඉස්සරහම කිව්ව සැර කතාව..පුටු රත් කරනවට වඩා ගොඩක් වැඩ තියෙනවා
02:10
Video thumbnail
ඒ කාලේ මට JVP කාරයෙක් කිව්වා..මම සැලුනේ නෑ..රාහුල හිමි නලින්දට ප්‍රශංසා කරපු හැටි
04:51
Video thumbnail
ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
02:31
Video thumbnail
ආණ්ඩුව කරන්නේ මිනිස්සුන්ගෙන් ගසා කන එක..රටේ තත්ත්වය ගන්නම දෙයක් නෑ
02:07
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රී ඇතුළු ප්‍රබලයින් රැසක්ම එකට හමුවෙයි
03:40
Video thumbnail
"මොකක්ද කියන්නේ තෝ - උඹට බයේ යන්න ඕනිද?" CTB - Private බස් අතර උණුසුම් තත්ත්වයක්..
02:17
Video thumbnail
බේකරි නිෂ්පාදනවල මිල තවත් ඉහළ යයිද ? වසන්ත හෙළිකරයි..ඇයි කන්න හොඳ ජාතියට ටැක්ස් වැඩි කරන්නේ
04:55
Video thumbnail
හැටන් දොරවල වත්තේ රක්ෂිතයක හදිසියේම ඇතිවූ ගින්න
00:43
Video thumbnail
රටේ බඩු මිලත් එක්ක සතොස අද තත්ත්වය.."වෙනදා 5kg ගන්නවනම් අද දෙන්නේ 2kgයි..ඔක්කොම බඩු තියෙනවා"
02:03
Video thumbnail
හමුදාවෙන් නිවාඩු පැමිණ අත්බෝම්බෙන් සෙල්ලම් දැම්ම අයියා මලෝ..කිසිවෙකු නොදුටු CCTV දර්ශන පෙළක් එළියට
01:47