AFC Banner
AFC Banner
Empty Ad

අමාත්‍යංශ කිහිපයක විෂයයන් වෙනස් වෙයි

අමාත්‍යංශ කිහිපයක විෂය පථයන් වෙනස් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්. එම ගැසට් නිවේදනයට අනුව ආරක්ෂක, කාන්තා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම්, අධ්‍යාපන, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා යන අමාත්‍යංශ යටතේ තිබූ ආයතන කිහිපයක් එම අමාත්‍යංශ විෂය පථවලින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඉවත් කරනු ලැබු එම ආයතන රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන සෞඛ්‍ය කෘෂිකර්ම කර්මාන්ත යන අමාත්‍යංශවලට ඇතුලත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?