AFC Banner
Empty Ad

අම්මා එපා කියා හඬා වැටෙන පුංචි දියණියකගේ වීඩියෝව

මිනුවන්ගොඩ – නිල්පනාගොඩ ප්‍රදේශයෙන් මව්පියන් නීතියෙන් වෙන්වූ පසු මව සමග කල් ගෙවන අවුරුදු 2යි මාස 6ක් වයසැති දැරියක මුහුණදෙන ශාරීරික සහ මානසික වදහිංසාවලට ලක්වන පුවතක් අපට වාර්තා වුණා.

මෙම දැරියගේ පියා පවසන පරිදි ඔහුට සිය දියණියව දැකගත හැකිවන්නේ සෑම බදාදා දිනකම පැය 3ක කාලයක් පමණ බවයි. මෙලෙස දියණිය හමුවන අවස්ථාවලදී යළිත් මව හා යාමට නොහැකි බව පවසමින් දැරිය හඬා වැටෙන බවයි ඔහු පවසන්නේ. මේවන විට දැරියගේ පියා මිනුවන්ගොඩ පොලිසියට පැමිණිල්ලක්ද කර තිබේ.

(විඩියෝ අනුග්‍රාහය හිරුටිවි)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?