අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – කළමණාකරුවෙක් මරුට (වීඩියෝ)

අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමණාකරුවෙකු ඉලක්ක කර අද (22) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි තැබීමෙන් එම ආයතනයේ කළමණාකරු ජීවිතක්ෂයට පත්ව වති බවයි වාර්තා වන්නේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධව අම්බලන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
11
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?