අමල් පෙරේරා මහ රෑ නදිමාල්ව පුදුමයට පත් කළ උපන් දින සැමරුම

ප්‍රවීන ගායන ශිල්පින් වූ මර්වින් පෙරේරා වගේම අමල් පෙරේරා නිසා ගායන හැකියාව උපතින්ම ගෙනා නදිමාල් පෙරේරාටත් ලස්සන කටහඬක් තියෙනවා. ඔහුගේ දක්ෂතාවය නිසාම ඔහුට බොහෝ දෙනෙකුගෙන් ආදරය හිමි වෙනවා.

බොහෝ දෙනෙක් කැමති ගායකයෙක් වෙන්න වාසනාවන්ත වූ නදිමාල්ගේ උපත සිදු වෙන්නේ අද වගේ දවසක. අද තමයි ඔහුගේ උපන් දිනය. ඒ වෙනුවෙන් අමල් පෙරේරා ඔහුගේ ආදරණිය බිරිඳ දියණිය නදිමාල්ව ඊයේ රෑ පුදුමයට පත් කරලා, එහි ඡායාරූප කිහිපයක් පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
98
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට වැඩම කරවීම
20:30
Video thumbnail
Praharaya | එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:06
Video thumbnail
අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල - සජීව විකාශය / කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිට
02:35:11
Video thumbnail
බොරු කීමේ තරඟයක් තිබ්බා නම් රන් පදක්කම දිනන්නේ මාලිමාව
06:18
Video thumbnail
ත්‍රී රෝද රථයක් මහ පාරේ උඩුයටිකුරු කළ අනතුර
00:47
Video thumbnail
සීදූව මහ පාරේ ත්‍රී රෝද රථයක් උඩුයටිකුරු වෙයි
01:13
Video thumbnail
බරකොකු තෙල ලෝකෙටම අරගෙන ගිය ආයුර්වේද වෛද්‍ය රන්දෙනිගම
03:09
Video thumbnail
අපිට ඩුබායි එන්න ආණ්ඩුවෙන් රුපියලක්වත් වියදම් වෙලා නෑ
05:17
Video thumbnail
ලංකාවේ නිදහස් දිනය ඩුබායි හිදී සැමරු හැටි
01:03
Video thumbnail
කිසිවෙකුට රට බෙදන්න අපි ඉඩ දෙන්නේ නෑ
08:55


?