අමරවීර, ලසන්ත සහ දුමින්ද නීතිමය ක්‍රියාමාර්ග ගන්න සැරසෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට අද (30) ගත් තීරණයට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

පක්ෂ මූලස්ථානයේ දී අද (30) රැස්වූ එම පක්ෂයේ විධායක සභාව විසින් ඔහුව එම තනතුරින් ඉවත් කිරීමේ මෙම තීරණය ගෙන තිබුණා.

අමාත්‍ය මහින්ද අමරවීර පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ අතර, ඔහු එම තනතුරෙන් ඉවත් කිරීමෙන් පසු ඒ සඳහා පත්කරනු ලැබුවේ සරත් ඒකනායකයි.

ඊට අමතරව ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක ද ඔවුන් දැරූ තනතුරුවලින් අද දිනයේ ඉවත් කරනු ලැබුවා.

ඒ, අනුව පක්ෂ භාණ්ඩාගාරික ධුරයෙන් ලසන්ත අලගියවන්න ඉවත්කළ අතර, දුමින්ද දිසානායක දැරූ ජාතික සංවිධායක ධුරයෙන් ද ඉවත් කළා.

ඔවුන් දෙදෙනා ද මෙම තීරණයට එරෙහිව නීතිමට ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
13
+1
0
+1
0
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34