අභිරහස් ලෙස මියගිය අයෙකුගේ මළ සිරුරක් නිවසක් තුළ

පස්සර පොලිස් බල ප්‍රදේශයට අයත් 13 කණුව, ලුණුපීස්සපතන ප්‍රදේශයේ නිවසක තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (27) පස්වරුවේ සොයගෙන තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ 71 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක්.

මෙම පුද්ගලයා නිවසේ තනිව ජීවත්ව ඇති අතර, එම නිවසට අද පස්වරුවේ පැමිණි පුද්ගලයෙක් ඔහු නිවසේ ඇඳක් මත මියගොස් සිටින අයුරු දැක ඒ පිළිබඳව 119 හදිසියි ඇමතුම් අංශයට දැනුම් දී තිබෙනවා.

පසුව පොලිසිය පැමිණ සිදුකළ පරීක්ෂා කිරීම්වලින් පසු මෙම පුද්ගලයාගේ මියයැම පිළිබඳව අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමටයි කටයුතු කර ඇත්තේ.

පස්සර පොලිස් ස්ථානය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?