අභිරහස් ලෙස ගමන් මල්ලක දමා තිබූ කාන්තාවගේ නම අනාවරණය වෙයි

සපුගස්කන්ද, මාබිම ප්‍රදේශයේදී ගමන් බෑගයක තිබී හමුවූ කාන්තා මළ සිරුර මොහොමඩ් සාචි ෆාතිමා මුම්ටාස් නැමති කාන්තාවගේ බවට හඳුනාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා සහ දරුවන් දෙදෙනා විසින් එලෙස හඳුනාගත් බවය.

මියගිය කාන්තාව 44 හැවිරිදි මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියකි.

අදාළ මළ සිරුර කසළ ගොඩක අත්පා ගැටගසා ගමන් මල්ලක දමා තිබිය දී ඊයේ (04) සොයාගනු ලැබීය.

සසැදි පුවත් – ගමන් බෑගයේ තිබී හමුවූ කාන්තා සිරුරේ අනන්‍යතාවය හෙළිවෙයි

සියල්ලන් කම්පනයට ලක් කරමින් කසල ගොඩෙන් හමුවූ කාන්තා මල සිරුර ගැන තොරතුරු හෙළිවෙයි

ගමන් බෑගයකින් හමුවූ කාන්තා මළ සිරුර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව කරන්නේ මිනිස්සුන්ගෙන් ගසා කන එක..රටේ තත්ත්වය ගන්නම දෙයක් නෑ
02:07
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රී ඇතුළු ප්‍රබලයින් රැසක්ම එකට හමුවෙයි
03:40
Video thumbnail
"මොකක්ද කියන්නේ තෝ - උඹට බයේ යන්න ඕනිද?" CTB - Private බස් අතර උණුසුම් තත්ත්වයක්..
02:17
Video thumbnail
බේකරි නිෂ්පාදනවල මිල තවත් ඉහළ යයිද ? වසන්ත හෙළිකරයි..ඇයි කන්න හොඳ ජාතියට ටැක්ස් වැඩි කරන්නේ
04:55
Video thumbnail
හැටන් දොරවල වත්තේ රක්ෂිතයක හදිසියේම ඇතිවූ ගින්න
00:43
Video thumbnail
රටේ බඩු මිලත් එක්ක සතොස අද තත්ත්වය.."වෙනදා 5kg ගන්නවනම් අද දෙන්නේ 2kgයි..ඔක්කොම බඩු තියෙනවා"
02:03
Video thumbnail
හමුදාවෙන් නිවාඩු පැමිණ අත්බෝම්බෙන් සෙල්ලම් දැම්ම අයියා මලෝ..කිසිවෙකු නොදුටු CCTV දර්ශන පෙළක් එළියට
01:47
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට
00:35
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට - වලාන OIC පෙනී සිට ව්‍යාපාරිකයින්ගෙන් සල්ලි අරගෙන
01:06
Video thumbnail
බොරුයි හොරුයි එකතුවෙලා - කවදාවත් මෙහෙම වෙලා නෑ
12:24