අභිනවයෙන් පත්වූ චීන තානාපති හිටපු ජනපති මහින්ද හමුවීමට පැමිණෙයි

අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අතර අතර හමුවක් අද (09) පෙරවරුවේ කොළඹ දී පැවැත්වුණා.

පසුගිය අගෝස්තු මස 25 වන දින සිය අක්තපත්‍ර භාර දීමෙන් අනතුරුව,වෙයි හුආෂියැන්ග් ශ්‍රී ලංකාවේ චීන තානාපති ලෙස රාජකාරී ආරම්භ කළා.

එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් ද සහභාගී වී සිටියා.

මෙම හමුවේදී චීන ශිෂ්ටාචාරයේ ගැඹුරු අර්ථය වඩාත් සමීපව අවබෝධ කර ගැනීමට අවස්ථාව සලසන සාම්ප්‍රදායික චීන සිතුවම් ඇතුලත් ග්‍රන්ථයක් හිටපු ජනාධිපතිවරයා වෙත චීන තානාපතිවරයා විසින් පිළිගන්වනු ලැබුවා.

ශ්‍රි ලාංකීය සංස්කෘතිය සහ ජනතාව සුහදත්වයෙන් යුතුව වැළඳ ගනිමින් මිත්‍රත්වයෙන් මෙන්ම උපායමාර්ගික හවුල්කාරිත්වයෙන් යුතුව අප දෙරට මෙතෙක් පැමිණි ගමන්මග සිහිපත් කරමින් චීන රාජ්‍යයට ස්තුතිවන්ත ව්‍ එන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය මුහුණුපොත වෙත සටහනක් එක්කරමින් සඳහන් කරතිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57