අභාවප්‍රාප්ත වූ නෙවිල් ප්‍රනාන්දුගේ බිරිඳටත් කොරෝනා

කොරෝනා වෛරසය ආසාදිතව මියගිය මෙරට දෙවන වෛද්‍යවරයා වන විශේෂඥ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුගේ බිරිදට ද කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් අයි.ඩී.එච්. රෝහලට ඇතුළත්  කර තිබෙනවා.

කොරෝනා ආසාදිතව මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි විශේෂඥ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු, අයි.ඩී,එච්. රෝහලට මාරු කිරීමෙන් අනතුරුව ඊයේ අභාවප්‍රාප්ත වුණා.

ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු කොටිකාවත්ත ආදාහනාගාරයේදී අද සිදු කෙරුණේ නිරෝධායන නීතින්ට අනුකූලවයි.

අපගේ පෙර පුවත – අභාවප්‍රාප්ත වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ගේ අවසන් කටයුතු (විඩියෝ)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?