AFC Banner
Empty Ad
Empty Ad

අපේක්ෂක වියදම් සීමා කිරීමේ නීතිය බලාත්මක කිරීමට පැෆරල් සූදානමින් (වීඩියෝ)

ප්‍රථම වරට ක්‍රියාත්මක වන අපේක්ෂක වියදම් සීමා කිරීමේ නීතිය බලාත්මක කිරීම සඳහා සියලු නිරීක්ෂණ සංවිධාන ඒකාබද්ධව නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට සැලසුම් කර තිබෙන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.

අද (26) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඇතැම් අපේක්ෂකයින් රාජ්‍ය බලය භාවිතා කරමින් ඡන්ද දායකයින්ට විවිධ අල්ලස් ලබා දෙමින් සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?