Empty Ad
AFC Banner
AFC Banner

අපේක්ෂක වියදම් සීමා කිරීමේ නීතිය බලාත්මක කිරීමට පැෆරල් සූදානමින් (වීඩියෝ)

ප්‍රථම වරට ක්‍රියාත්මක වන අපේක්ෂක වියදම් සීමා කිරීමේ නීතිය බලාත්මක කිරීම සඳහා සියලු නිරීක්ෂණ සංවිධාන ඒකාබද්ධව නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට සැලසුම් කර තිබෙන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.

අද (26) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඇතැම් අපේක්ෂකයින් රාජ්‍ය බලය භාවිතා කරමින් ඡන්ද දායකයින්ට විවිධ අල්ලස් ලබා දෙමින් සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජූලි චන් මහත්මිය මිහින්තලා හිමියන් මුණගැසෙයි
04:03
Video thumbnail
රෙදිපිළි කර්මාන්තයේ අයට විදුලි බිල අඩුවීම සුබ ආරංචියක්
02:45
Video thumbnail
ඔයාලට මාධ්‍ය දකිනකොට අප්පිරියයි නම් - ඒක තමයි රටේ දැන් තත්ත්වේ
03:35
Video thumbnail
බලය දුන්නොත් ලොවෙත් නැතිවෙන්න - විදුලි බිල අඩු කරන්නම් කියලා කිව්වේ
13:58
Video thumbnail
ආණ්ඩු ඇරන් මොනවද මේ කරන්නේ ? - කරන්න කියන්න හරි දෙයක්..
02:15
Video thumbnail
කොහොමද අපි ස්මාට් ළමයි එක්ක වැඩ කරන්නේ
07:29
Video thumbnail
සජබේ මන්ත්‍රීට හොඳටම හිනා ගියපු මාලිමා මන්ත්‍රීගේ කතාව
17:50
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:19
Video thumbnail
අඩුම කාලෙකින් ගෙදර යන ආණ්ඩුව මාලිමාව - පොහොට්ටු මන්ත්‍රී කියයි
03:54
Video thumbnail
මාලිමාව - සජබය ඇවිලෙයි - අප්පුහාමි මාලිමාව ෆ්ලැට්ම කරලා දායි
13:00

?