AFC Banner
Empty Ad
Empty Ad

අපේක්ෂකයින් 17ක් ජනපති සටනට

එළෙඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අද (05) දිනය වන විට අපේක්ෂකයින් 17 දෙනෙක් ඇප තැන්පත්කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

අද (05) දිනයේ දී අපේක්ෂකයින් තිදෙනෙක් ඇප මුදල් තැන්පත්කර ඇති අතර, ස්වාධීන අපේක්ෂකයින් ලෙස ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ සිරිපාල අමරසිංහ යන අය ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා.

එමෙන්ම අරුණළු ජනතා පෙරමුණ නියෝජනය කරමින් කේ.ආර්. ක්‍රිෂාන්ත අද දිනයේ ඇප මුදල් තැන්පත් කළා.

2 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?